Print this Article


කිරුළපණ ශ්‍රී පූර්වාරාම ධර්මපරායන සමිතිය

 කිරුළපණ ශ්‍රී පූර්වාරාම ධර්මපරායන සමිතිය

කිරුළපන නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායන සමිතිය මෙහෙයවන සතර පොහෝ දින ධර්ම දේශනාව ඉහත විහාරස්ථානයේ දී ජූනි මස 09 වැනිදා සවස 5.00 සිට 6.00 දක්වා පැවැත්වේ. මෙවර දේශකයාණෝ නාවුල ඉන්දානන්ද හිමියන් විසිනි.