Print this Article


තරුණියන්ට පැවිදිබවට අවස්ථාවක්

තරුණියන්ට පැවිදිබවට අවස්ථාවක්

පාදුක්කේ ප්‍රජාපතී භාවනා මධ්‍යස්ථානයේ පැවිදි වී මහණදම්පිරීම සඳහා තරුණියන්ට දැන් අවස්ථාව උදාවී තිබේ.

ඒ සඳහා වයස අවුරුදු 14- 35 අතර තරුණියන්ට අයදුම් කළ හැකි බවද වයස අවුරුදු 35 – 45 අතර කාන්තාවන්ට මේ භාවනා මධ්‍යස්ථානයේ උපස්ථායිකාවක් වීමට හැකි බවද කියයි. 0776020313 අංකයෙන් වැඩිවිස්තර දැනගත හැකි ය.