Print this Article


වාද්දූව පොසොන් මහ පෙරහර

වාද්දූව පොසොන් මහ පෙරහර

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනයෙන් සිදු වූ ජාතික ආගමික හා සංස්කෘතික මෙහෙවර සිහිගන්වමින් එකී උතුම් මෙහෙවර සිහිපත් කිරීම සඳහා වාද්දූව සුභද්‍රාරාම විහාරස්ථ සිරි මහ මිහිඳු පිරිවෙන වාර්ෂිකව පවත්වනු ලබන පොසොන් මහ පෙරහර 34 වැනි වරටත් ජූනි මස 21 වැනිදා සවස 6.30 සිට වීථි සංචාරය කෙරේ.