Print this Article


වාද්දුව පොසොන් මහා පෙරහර

මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකා ගමනයෙන් සිදු වූ ජාතික ආගමික හා සංස්කෘතික මෙහෙවර සිහිගන්වමින් එකී උතුම් මෙහෙවර සිහිපත් කිරීම සඳහා වාද්දුව සුභද්‍රාරාම විහාරස්ථ සිරි මහ මිහිඳු පිරිවෙනේ වාර්ෂිකව පවත්වනු ලබන පොසොන් මහ පෙරහර 34 වැනි වරටත් ජුනි මස 21 වැන දින රාත්‍රි 6.30 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත.