Print this Article


උඩරට අමරපුර නිකායේ උපසම්පදා ඉල්ලුම් පත් ජුනි 3ට පෙර

උඩරට අමරපුර නිකායේ උපසම්පදා ඉල්ලුම් පත් ජුනි 3ට පෙර

පේරාදෙණිය ගන්නෝරුව සිරිමහා බෝධි සීමා මාලකයේදී ජූලි 24-25 දිනවලදී පවත්වනු ලබන උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතිකා කාරක සංඝ සභාවේ උපසම්පදා විනය කර්ම කටයුතුවලට සම්බන්ධ වී උපසම්පදාව ලබන සියලුම සාමණේර අපේක්ෂක යන්ගේ ඉල්ලුම් පත් 2015 ජුනි මස තුන්වෙනිදාට (3) පළමුව ඉදි-රිපත් කරන ලෙස නිකායේ ලේඛකාධිකාරි ස්වාමින් වහන්සේලා නිවේදනය කර ඇත. ජූලි 10,11,12 දිනවල උපසම්පදා අපේක්ෂයින් ගේ පුහුණු වැඩමුළුව පැවැත්වෙන අතර දැනුවත් කරන රැස්වීම ජූලි 18 වෙනිදා පැවැත්වේ. කේ.බණ්ඩාරනායක