Print this Article


පැලවත්ත නන්දනවන විහාරය

පැලවත්ත නන්දනවන විහාරය

අටවිසිමුණි සෑ රදුන්ගේ කොත් පැළඳවීමෙන් වසරක් සපිරීමේ පින්කම් මාලාව හා මහින්දාගමනය සැමරීම පැලවත්ත නන්දනවන විහාරයේදී ජුනි 01 හා 02 දිනවල පැවැත්වේ. 01 වැනිදා අටවිසි බුද්ධ පූජාව කෙවිටියාගල ජිනසිරි නා හිමියන්ද, 2 වැනිදා දම් දෙසුම කොළොන්ගස්වැවේ සුනන්ද හිමියන්ද රාත්‍රී අටවිසි බුද්ධ වන්දනාව වැලිවිටියේ පුණ්ණ හිමියන් විසින්ද සිදු කෙරේ.