Print this Article


දම් දෙසුම

දම් දෙසුම

උඩුගම්පොල, දොඹවල, සමගි මාවතේ සමගි සුභසාධක සමිතිය මඟින් පොසොන් පොහොයට සමගාමීව රන්ගිරි ශ්‍රී ලංකා ගුවන්විදුලි සේවයේ ධර්ම දේශක වල්පොල නාලක හිමියන් විසින් මැයි 30 ධර්ම දේශනාවක් පැවැත්වේ. ජුනි 02 දා පොසොන් පොහෝ දින සීල සමාදානය පින්කම් ක්‍රියාත්මක කෙරේ.