Print this Article


ශ්‍රී ධර්ම විජයාරාම විහාරස්ථානය

ශ්‍රී ධර්ම විජයාරාම විහාරස්ථානය

සියඹලාපේ දකුණ ගලහිටියාව පාරේ ශ්‍රී ධර්ම විජයාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ අටවිසි බුදුකුටි සහිත බෝධි ප්‍රාකාරය විවෘත කිරීම ජුනි 01 වනදා සිදු කෙරිණ.

ඒ නිමිතිකරගෙන ජුනි 01 වැනිදා සිට 07 දක්වා දිනපතා අලුයම 5.00ට කිරි ආහාර පූජාව රාත්‍රී 6.30 ට අටවිසි බුද්ධ පුජා පින්කම් පැවැත්වේ. 07 වැනිදා දවල් ව්‍යංජන 32 ක් සහිත බුද්ධ පූජාව හා රාත්‍රී 7 ට අටපිරිකර සෙසු පිරිකර සහිත අටවිසි බුද්ධ පුජාව පැවැත්වේ. මෙම පින්කම් මාලාව ධර්ම විජයාරාමාධිපති ශාස්ත්‍රවේදී මාබොටුවන නාලක හිමියන්ගේ අනුශාසනා පරිදි සිදුවේ.