Print this Article


නොමිලයේ ගම්පහ දහම් පන්තියක්

නොමිලයේ ගම්පහ දහම් පන්තියක්

ගම්පහ ඉඳිගොල්ල ආනන්ද බෞද්ධ භාවනා මධ්‍යස්ථාන නාහිමියන්ගේ අනුශාසනාවෙන් දහම් කාමී ප්‍රදේශවාසීන්ට නොමිලයේ විසුද්ධි මාර්ගය හා අංගුත්තර නිකාය (1-3) පිළිබඳ පංතියක් 2015.05.23 සිට පස්වරු 2.00-4.00 අතර සෑම සෙනසුරාදා දිනයන්හි හා මූලික අභිධර්ම පංතියක් 2015.05.26 සිට පෙරවරු 8.30-10.30 අතර සෑම අඟහරුවාදා දිනයන්හි පැවැත්වේ.