Print this Article


ළමා පිටුව ඇසළ පෝදා සිට

ළමා පිටුව ඇසළ පෝදා සිට

පාසල් සහ දහම් පාසල් සිසු දරුවන්ගේ ගැදි පැදි නව නිර්මාණ සිතුවම් ආදිය සහ දරුවන්ගේ විශේෂ දක්ෂතා ඡායාරූපද සහිතව පළ කැරේ. පාසල්වල බෞද්ධ සංගම් මඟින් එකම පාසලක හෝ දහම් පාසලක සිසු දරුවන්ගේ ළමා නිර්මාණ එක් දිනකදී වුවද එම ළමා පිටුවේ පළකර ගතහැකිය.ඔබේ නිර්මාණ ළමා පිටුව, බුදුසරණ ලේක්හවුස් කොළඹ ලිපිනයට යොමු කරන්න.