Print this Article


සමාජ සේවකයින් හඳුන්වාදීමට බුදුසරණින් පියවර

සමාජ සේවකයින් හඳුන්වාදීමට බුදුසරණින් පියවර

ආගමික, ශාසනික හා සාමාජික සේවාවන්හි යෙදෙමින් සිය කාලය, ධනය, ශ්‍රමය කැප කරමින් ක්‍රියා කරන, ගිහි සමාජ සේවකයන් අප අතර බොහෝ ය. ඔවුන්ගේ එම නිහඬ මෙහෙවර සමාජයට යහපත් ආදර්ශයක් සපයනු ලැබේ. එබඳු ආදර්ශවත් නිහඬ මෙහෙවර සිදු කරන ගිහි භවතුන් සමාජයට බුදුසරණ මඟින් හඳුන්වාදීමට පියවර ගනු ලැබේ. එබැවින් ආදර්ශ පූර්ණ චරිත පිළිබඳ විස්තර ඡායාරූප සමඟ බුදුසරණට යොමු කිරීමට ඇරැයුම් කරමු. “ආදර්ශවත් නිහඬ සේවා” බුදුසරණ ලේක්හවුස් කොළඹ ලිපිනයට යොමු කරන්න.