Print this Article


බාඳුරාගොඩ දන්සල

බාඳුරාගොඩ දන්සල

බාඳුරාගොඩ එක්සත් අමද්‍යපාන සංග්‍රහ සමිතිය විසින් වර්ෂ 1948 සිට වාර්ෂිකව පවත්වනු ලබන බත් දන්සල 60 වැනි වරට 2015 ජූනි 01, 02 හා 03 දිනවල රුවන්වැලි සෑ සමීපයේ ස්වර්ණමාලි මාවතේ දී සිදුකරනු ඇත. දන්සල ආරම්භ කිරීමට පළමුව ජූනි 01 වැනි දින උදෑසන සපිරිකර සංඝගත දක්ෂිණාවක් පැවැත්වීමට නියමිතව බව දන්වා ඇත.