Print this Article


කඩුවෙල කොරතොට රජමහ විහාරය

කඩුවෙල කොරතොට රජමහ විහාරය

කඩුවෙල කොරතොට රාජමහා විහාරයේ ඉදි වූ අඩි 120 උස සමාධි බුද්ධ ප්‍රතිමාව සහ ශ්‍රී සර්වඥ ධාතු මන්දිරය විවෘත කිරීම ජූනි මස 02 වැනිදාට යෙදී ඇත. එම පින්කමට සමගාමීව මැයි 25 දින සිට 31 දින දක්වා දිනපතා රාත්‍රී 7 ට පවත්වන ධර්ම දේශනා මාලාවකි.

මැයි 25 ආචාර්ය මැදගොඩ අභයතිස්ස හිමි, 26 වැනි දා කොටපල අමරකිත්ති හිමි, 27 වැනිදා ගලිගමුවේ ඥාණදීප හිමි, 28 වැනිදා බොරැල්ලේ අතුල නා හිමි, 29 වැනිදා මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි 30 වැනිදා මාදුළුවාවේ සෝභිත නා හිමි, 31 වැනිදා දරණාගම කුසලධම්ම හිමි දම් දෙසුම් පවත්වති.