Print this Article


සතර පොහෝදින ධර්ම දේශනා

සතර පොහෝදින ධර්ම දේශනා

කිරුලපන – නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායණ සමිතිය විසින් සංවිධානය කරනු ලබන සතර පොහෝදින ධර්ම දේශනා මාලාව ඉහත විහාරස්ථානයේ දී මේ මස 25 වැනිදා සවස 5 සිට 6 දක්වා පැවැත්වේ. මෙවර දේශකයාණෝ කිරිඳිවැල පුඤ්ඤානන්ද හිමියන් ය.