Print this Article


සසුන් බිමට

සසුන් බිමට

හිෙඳීගම පාවක්කුලම පදිංචි මියුලිකා රාජපක්ෂ සහ නිමල් රාජපක්ෂ යන මහත්ම මහත්මීන්ගේ පවුලේ එකම පුත් ආර්.පී. තමෝද් රශ්ලිත රාජපක්ෂ දරුවා පසුගිය වෙසක් පුන් පොහෝ දින අනුරාධපුර පාලාඩිකුලම කිරිදුන්වැව විහාරස්ථානයේ දී සසුන්ගත කිරීම සිදුවිය.

කිරිදුන් වැව විහාරාධිපති බදුල්ලේ අරියවංශ හිමියන් විසින් දරුවා පැවිදි කිරීමෙන් අනතුරුව කිරිදුන්වැව අරියවංශ නමින් ශාසනික නාමය තබන ලදී.