Print this Article


ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් අබියස වාර්ෂික පිරිත් සජ්ඣායනාව

 ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් අබියස වාර්ෂික පිරිත් සජ්ඣායනාව

අනුරාධපුර ස්වර්ණමාලි චෛත්‍යරාජයාණන් වහන්සේ අභියස වාර්ෂිකව පවත්වනු ලබන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම සජ්ඣායනාව මේ මස 30 වැනි දා සෙනසුරාදා සවස 4.30 සිට පැවැත්වේ. සෙත්සිරි පදනම මෙම පින්කම සංවිධානය කරයි.