Print this Article


බුදුසරණ 50 වන සංවත්සරයට සමරු සඟරාවක්

බුදුසරණ 50 වන සංවත්සරයට සමරු සඟරාවක්

බුදුසරණ පුවත්පතෙහි 50 වන සංවත්සරය නිමිත්තෙන් බුදුසරණ විශේෂ සමරු සඟරාවක් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත.එහි පළකිරීමට බුදුසරණ පිළිබඳ විශේෂ විස්තර හා හරබර ලිපි බුදුසරණ කර්තෘ, ලේක්හවුස්, කොළඹ යන ලිපිනයට යොමු කරන්න.