Print this Article


කුරුණෑගල බැදෑපොළ ශ්‍රී පුෂ්පදේව බෝධිරාජයාණන් වහන්සේ

කුරුණෑගල බැදෑපොළ ශ්‍රී පුෂ්පදේව බෝධිරාජයාණන් වහන්සේ

මලියදේව මහරහතන් වහන්සේ විසින් රෝපණය කරන ලදැයි කියන බෝධීන්වහන්සේ වන කුරුණෑගල මල්පිටිය බැදෑපොළ ශ්‍රී පුෂ්පදේව බෝධිරාජයාණන් වහන්සේ වෙත

"බෞද්ධ සන්නිවේදනය සඳහා වූ ජාත්‍යන්තර පදනම" විසින් දානපතියන්ගෙන් උපකාර සහිතව විදුලි ආලෝකයද ලබාගෙන සමාධි බුදුපිළිමවහන්සේ නමක් එහි තැන්පත් කොට මහජනතාවගේ වන්දනාමාන සඳහා විවෘත කොට ඇත.