Print this Article


මාතර බෝධි පරිශ්‍රයේ වෙසක් සතියේ ධර්ම දේශනා

මාතර බෝධි පරිශ්‍රයේ වෙසක් සතියේ ධර්ම දේශනා

මාතර බෝධි ආරක්ෂක සභාව සංවිධානය කරන වෙසක් සතියේ ධර්ම දේශනා මාලාව දිනපතා පස්වරු 6.00 බෝධි පූජාව සහ රාත්‍රි 7.00 ට ධර්ම දේශනාව පැවැත්වේ.

මේ මස 26 වැනිදා මිරහවත්තේ පඤ්ඤාසිරි හිමි, 27 වැනිදා ශාස්ත්‍රපති පොල්පිටි මූකලානේ පඤ්ඤාසිරි හිමි, 28 වැනිදා ශාස්ත්‍රපති කොටපොළ අමරකිත්ති හිමි, 29 වැනිදා ත්‍රිපිටකාචාර්ය ශාස්ත්‍රපති ලේනව මංගල හිමි, 30 වැනිදා ශාස්ත්‍රපති ගලිගමුවේ ඤාණදීප හිමි, මැයි 01 වැනිදා ත්‍රිපිටකාචාර්ය කුකුල්පනේ සුදස්සි හිමි, 02 වැනිදා ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම හිමි.