Print this Article


මාතර වල්ගම ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ පින්කම්

මාතර වල්ගම ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ පින්කම්

මාතර, වල්ගම ශ්‍රී බෝධිරුක්ඛාරාමයේ සම්බුද්ධ ජයන්ති වෙසක් තෙමඟුල වෙනුවෙන් පින්කම් රාශියක් සංවිධානය කොට ඇත.

අපේ‍්‍ර‍්‍රල් 26 වැනිදා පෙරවරු 7.00 සිට පස්වරු 1.00 දක්වා දහම් පාසලේ ළමා සීල භාවනාව, මැයි 01 වැනිදා සහ 2 වැනිදා රාත්‍රී 7.00 ට මල් පහන් බුද්ධ පූජාව, 03 වැනිදා පොහෝදා පෙරවරු 5 සිට පස්වරු 6 දක්වා සීල භාවනා වැඩසටහන් පැවැත්වෙන විල් වල්පිට සුධම්මාලංකාර හිමි දන්වා සිටියි.