Print this Article


කළුතර පලාතොට ශ්‍රී ගංගාරාම මහා විහාරස්ථානයේ පින්කම්

කළුතර පලාතොට ශ්‍රී ගංගාරාම මහා විහාරස්ථානයේ පින්කම්

කල්‍යාණි කාරක සංඝ සභික දූවේගොඩ ධම්මාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන් කාර්ය සාධක සමිතිය, යසෝධරා කුළඟන සමිතිය විහාරස්ථ ශාසනකාරක්ෂක මණ්ඩලය, සිරි පියතිස්ස දහම් පාසල සංවිධානය කරන තෙමඟුල අනුස්මරණ පින්කමක් මැයි 1,2,3 දිනයන් හි පැවැත්වේ. එම පින්කම් අතර තෙසැත්තෑ ඤාණ පූජාව සවස 6.30ට, මැයි 02 වැනිදා කාල යක්ෂිණි දමනය, මැයි 1 වැනිදා රාත්‍රි 7.30ට සට්ඨිකට පේ‍්‍රත වස්තුව ප්‍රදර්ශනය කෙරේ.