Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

භූතාන අග්‍රාමාත්‍ය ශරින් ටොබිගේ මහතා සහ මැතිනිය ඇතුළු දූත පිරිස කොළඹ හුණුපිටිය ගංගාරාමයට පැමිණි අවස්ථාව. ගංගාරාමාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියෝද මෙහි වෙති. සේයාරූ, සුදත් මලවීර, සමන් මෙන්ඩිස්

කරුණාභාරය සංවිධානය මඟින් වව්නියාව කැලෑසියඹලාව බෞද්ධ ජනතාව සඳහා අභිනව චෛත්‍යයක් ඉදිකරවා ධාතු නිදානෝත්සවය, කොත් පැළඳවීම කොත් නිරාවරණය හා කප්රුක් පූජාව සිදු කිරීමෙන් අනතුරුව කරුණාභාරයේ නිර්මාතෘ මහින්ද කරුණාරත්න මහතා හා අනුරාධපුර දිස්ත්‍රික් අතිරේක ලේකම් ප්‍රසන්න මදනායක මහතා ඇතුළු පිරිස වන්දනා කළ අයුරු.  මහරගම ටී.ඩී. සිරිසේන