Print this Article


කතරගම මහ දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ

කතරගම මහ දේවාලයේ වැඩබලන බස්නායක නිලමේ

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වැඩබලන බස්නායක නිලමේවරයා වශයෙන් යසසිරි කස්තුරීආරච්චි මහතා බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා විසින් පත්කර ඇත. යසසරි කස්තුරී ආරච්චි මහතා මෙයට පෙර වසර 05 ක් කතරගම මහා දේවලයේ බස්නායක නිලමේවරයා වශයෙන් කටයුතු කර ඇත.