Print this Article


අනුරාධපුර ස්වර්ණමාලි මහා ථූපාභිවන්දනාව මැයි 23 දින

අනුරාධපුර ස්වර්ණමාලි මහා ථූපාභිවන්දනාව මැයි 23 දින

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව අනුනායක ධූරයට පත් වූ කම්මට්ඨාචාර්ය නා උයනේ අරියධම්ම මා හිමියන්ට අක්තපත්‍රය ප්‍රදානය කිරීම මැයි මස 23 වැනිදා සවස 6.00ට රුවන්මැලි මහා සෑ මළුවේදී සිදුවේ.

ඊට සමගාමීව ශ්‍රී කල්‍යාණි යෝගාශ්‍රම සංස්ථාවේ හැටපස් වසර සමරමින් පැවැත්වෙන “සාරාණීය මහා පුණ්‍යෙීත්සවය” වන ස්වර්ණමාලි මහා ථූපාභිවන්දනාව එදිනම සන්ධ්‍යාවේ සිට පසුදා පහන් වනතුරු ස්වර්ණමාලි මහා සෑ සලපතල මළුවේදී පැවැත්වේ.