UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පෞරාණික චාරිත්‍රානුකූලව සිංහල හා හින්දු අලුත් අවුරුදු නැකත් සීට්ටුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත පිළිගැන්වීම පසුගිය 01 වැනිදා ජනපති නිල නිවසේදී සිදුවිය. සංස්කෘතික හා කලා කටයුතු රාජ්‍ය අමාත්‍ය නන්දිමිත්‍ර ඒකනායක මහතා ද අමාත්‍යාංශයේ ලේකම් එච්.ඩී.එස්. මල්කාන්ති, සංස්කෘතික අරමුදලේ ක්‍රියාකාරී සම්බන්ධීකරණ නිලධාරි මලිති ඒකනායක, සංස්කෘතික අමාත්‍යංශයේ අධ්‍යක්ෂ විජිත් කපුගල, නෙස්ලේ සමාගමේ අධ්‍යක්ෂ බන්ධුල එගොඩගේ යන මහත්ම මහත්මීහු ඇතුලු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ. ඡායාරූපය - සුදත් සිල්වා

පානදුර ශ්‍රී සුභද්‍රාරාම විහාරයේ පින්කම්

පානදුර කෙසෙල්වත්ත ශී‍්‍ර සුභද්‍රාරාම විහාරස්ථානයේ විහාරාධිපති පුවක්පිටියේ පඤ්ඤාරතන නා හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ තරුණ බෞද්ධ සමිතියේ සංවිධානයෙන් තෙමඟුල් උත්සවයට සමගාමීව මෙවරත් අපේ‍්‍රල් මස 26 සිට මැයි 03 දක්වා යන දිනයන්හි රාත්‍රි 7.00 සිට 8.00 දක්වා ධර්ම දේශනා මාලාවක් සංවිධානය කර ඇත.

ඉතිරිය»

 

 
 බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් මස 11 වැනිදා සෙනසුරාදා අපරභාග 9.54 ට ලබයි.
12 වැනිදා ඉරිදා අපරභාග 08.26 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම අපේ‍්‍රල් 12 වැනිදා ඉරිදාය.

මී ළඟ පෝය
අපේ‍්‍රල් 18 වැනිදා සෙනසුරාදාය.

 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 12

Full Moonඅමාවක

අපේ‍්‍රල් 18

First Quarterපුර අටවක

මාර්තු 27

Full Moonපසෙලාස්වක

මැයි 03


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්



මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]