Print this Article


පිහිට පතයි

පිහිට පතයි

වකුගඩු රෝගයෙන් පෙළෙන රෝගියෙකු සඳහා ‘ඒ පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බව වෛද්‍යවරු නිර්දේශ කොට ඇත. පරිත්‍යාගශීලියෙකු වේනම් දුරකතන 0774247323 හෝ 0114591758 දන්වන ලෙස ඉල්ලීමක් කරයි.


මාකොළ, මාකොළ උතුර අංක 365/1 නිවසේ පදිංචි මනෝජ් තුෂාර පෙරේරා මහතා දරුණු ලෙස වකුගඩු රෝගයකින් පෙළෙයි. ඔහුට ඒ හෝ බී පොසිටිව් වර්ගයේ වකුගඩුවක් බද්ධ කළ යුතු බවට විශේෂඥ වෛද්‍යවරුන් දන්වා ඇත. වකුගඩුවක් පරිත්‍යාග කළ හැකි අයෙකු වේනම් 0115658342, 0778966816, 0716838437 දුරකථනයන්ට දන්වන ලෙස ඉල්ලීමක් කෙරේ.