Print this Article


මව්පිය ගුණ සම්භාවනාව කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේදී

මව්පිය ගුණ සම්භාවනාව කොක්මාදුව ශ්‍රී පූර්වාරාමයේදී

මාතර, කෝට්ටගොඩ, බෙලිවත්ත, ශී‍්‍ර සුධර්මාරාමාධිපති ශාස්ත්‍රපති බුද්ධියාගම ධම්මසේන හිමියන් විසින් මෙහෙයනු ලබන මව්පිය ගුණ සම්භාවනා සදහම් වැඩසටහන වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාම විාහරස්ථානයේදී මේ මස 29 වැනිදා සවස 4.00ට පැවැත්වේ. විහාරාධිපති ශාස්ත්‍රපති කැටවල ඉන්දසාර හිමියන්ගේ අනුශාසනා පරිදි විහාරස්ථ ශ්‍රී සීලානන්ද දහම් පාසල එම පින්කම සංවිධානය කර ඇත.