Print this Article


විජ්ජාචරණ සම්පන්න ගුණය 08 බුදු ගුණ භාවනාව

විජ්ජාචරණ සම්පන්න ගුණය 08

බුදු ගුණ භාවනාව

සාධු ! සාධු ! සාධු !

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙසේද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

1. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දාන පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ආහාර පාන පරිත්‍යාගය)

2. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දාන උප පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ශරීර අවයව පරිත්‍යාගය)

3. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ දාන පරමත්ථ පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ජීවිත පරිත්‍යාගය )

4. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීල පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

5. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීල උප පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

6. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සීල පරමත්ථ පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

7. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නෙක්ඛම්ම පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

8. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නෙක්ඛම්ම උප පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

9. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නෙක්ඛම්ම පරමත්ත පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

10. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පඤ්ඤා පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

11. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පඤ්ඤා උප පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

12. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ පඤ්ඤා පරමත්ථ පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

13. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වීරිය පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

14. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වීරිය උප පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

15. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වීරිය පරමත්ථ පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

16. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඛත්ති පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

17. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඛත්ති උප පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

18. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඛත්ති පරමත්ත පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

19. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්‍ය පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

20. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්‍ය උප පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

21. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සත්‍ය පරමත්ථ පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

22. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අධිෂ්ඨාන පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

23. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අධිෂ්ඨාන උප පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

24. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අධිෂ්ඨාන පරමත්ථ පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

25. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙත්තා පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

26. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙත්තා උප පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

27. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මෙත්තා පරමත්ථ පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

28. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උපේක්ඛා පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

29. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උපේක්ඛා උප පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

30. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ උපේක්ඛා පරමත්ථ පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

31. ස්වාමීනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සමතිංස පාරමිතා ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

32. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ සම්මා දිට්ඨි ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

33. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ කම්මස්සකත සම්මා දිට්ඨි ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

34. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ විපස්සනා සම්මා දිට්ඨි ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

35. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ චතුසම්ම සම්මා දිට්ඨි ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

6. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ධ්‍යාන සම්මා දිට්ඨි ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

37. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මාර්ග සම්මා දිට්ඨි ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

38. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ඵල සම්මා දිට්ඨි ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක.

39. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ බුද්ධත්වය පිළිබඳව විශාරද ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (බුදු බව පිළිබඳව)

40. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ ආසවක්ඛය පිළිබඳ විශාරද ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (ආශ්‍රව නැති කිරීම පිළිබඳව)

41. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ නෛර්ය්‍යානික ධර්මය පිළිබඳ විශාරද ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (නිර්මල ධර්මය පිළිබඳව)

42. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ අන්තරායකර ධර්මය පිළිබඳ විශාරද ඤාණයෙන් සමන්නාගත බැවින් ද විජ්ජාචරණ සම්පන්න නම් වන සේක. (අන්තරා ධර්ම පිළිබඳව)

සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ
සෝ භගවා ඉතිපි විජ්ජාචරණ සම්පන්නෝ

සාධු ! සාධු ! සාධු !


පසුගිය සතියෙන් - විජ්ජාචරණ සම්පන්න ගුණය 07 බුදු ගුණ භාවනාව