UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ඕල්කට්තුමාගේ ගුණසමරුව බෞද්ධ මන්දිරයේ දී

 ඕල්කට්තුමාගේ ගුණසමරුව බෞද්ධ මන්දිරයේ දී

කොළඹ පරම විඥනාර්ථ බෞද්ධ සමිතියේ නිර්මාතෘ හෙන්රි ස්ටීල් ඕල්කට් ශ්‍රීමතාණන්ගේ 108 වැනි ගුණ සමරු උත්සවය බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍ය කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 11, ඕල්කට් මාවතේ,අංක 203 බෞද්ධ මන්දිරයේදී මේ මස 17 වැනි දා පස්වරු 2.00ට පැවැත්වේ. එදින පස්වරු 3.00 අනුශාසනාව කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සමිතියේ පැවිදි අනුශාසක දිවියාගහ යසස්සි නාහිමියන්ද අනතුරුව කොළඹ පරම විඥනාර්ථ බෞද්ධ සමිතියේ පැවිදි අනුශාසක රත්මලානේ ධර්ම පර්යේෂණ ආයතනයේ අධිපති හෑගොඩ විපස්සී හිමියන්ගේ අනුශාසනාවද පැවැත්වීමෙන් පසු ප්‍රධාන දේශනය බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන හා පළාත් පාලන අමාත්‍ය කරු ජයසූරිය මහතා විසින් පවත්වනු ලැබේ. ඉන්පසු ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරෙන බව කොළඹ පරම විඥනාර්ථ බෞද්ධ සමිතියේ සභාපති සනත් පී. වීරසේකර මහතා පැවසීය.

 

නවම් අමාවක පෝය

නවම් අමාවක පෝය පෙබරවාරි මස 18 වැනි දා බදාදා පූර්වභාග 09.03 ට ලබයි. 19 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 05.17 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම  පෙබරවාරි මස 18 වැනි දා බදාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 28 වැනිදා සෙනසුරාදා ය.
 


පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

පෙබරවාරි 18

First Quarterපුර අටවක

පෙබරවාරි 28

Full Moonපසෙලාස්වක

මාර්තු 05

Second Quarterඅව අටවක

මාර්තු 13


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]