Print this Article


ආදි ආනන්දීය බෞද්ධ සංගමය හා බුදුසරණ පුවත්පත සංවිධානය කළ අනගාරික ධර්මපාල අනුස්මරණ දීප ව්‍යාප්ත කථික තරගාවලිය

ආදි ආනන්දීය බෞද්ධ සංගමය හා බුදුසරණ පුවත්පත සංවිධානය කළ

අනගාරික ධර්මපාල අනුස්මරණ දීප ව්‍යාප්ත කථික තරගාවලිය

ආදි ආනන්දීය බෞද්ධ සංගමය බුදුසරණ පුවත්පත හා එක්ව සංවිධානය කරනු ලබන දිවයිනේ සියලු පාසල් අතර පවත්වන ලද ශ්‍රීමත් අනගාරික ධර්මපාල අනුස්මරණ කථික තරගාවලියේ අවසන් තරග හා ත්‍යාග ප්‍රදානෝත්වය මේ මස 24 වන දින කොළඹ ආනන්ද විද්‍යාලයේ දී පැවැත්වේ. ත්‍යාග ප්‍රදානෝත්සවයේ ප්‍රධාන අමුත්තා ලෙස බුද්ධශාසන හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය කරු ජයසූරිය මහතා සහභාගිවන අතර, මෙහිදී කණිෂ්ඨ, අන්තර් මධ්‍යම, ජ්‍යෙෂ්ඨ අංශවලින් ජයග්‍රහණය කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා සහතික හා ත්‍යාග ප්‍රදානය කෙරේ.