Print this Article


'සෝම හිමි' අප්‍රකට ලිපි ග්‍රන්ථයක්

'සෝම හිමි' අප්‍රකට ලිපි ග්‍රන්ථයක්

ගංගොඩවිල සෝම හිමියන් සමඟ මාධ්‍යවේදිනී ඉන්දු පෙරේරා පැවැත් වූ පුවත්පත් සාකච්ඡා සහ විශේෂාංග ලිපි සමුදායක් ඇතුළත් “සෝම හිමි අප්‍රකට ලිපි” කාලීන ග්‍රන්ථය ‘ජනවිජය පදනම’ සංවිධානය කළ උන්වහන්සේගේ එකොළොස් වෙනි ගුණ සමරු උළෙලේ දී පසුගිය දා එළිදැක්විණි.එම ග්‍රන්ථය නාවින්න විජේරාම හන්දියේ සාහිත පොත් පියසෙහි නවතම ප්‍රකාශනයකි.