Print this Article


සංකල්ප විහාරයේ දී මල් ලක්ෂයක පූජාවක්

සංකල්ප විහාරයේ දී මල් ලක්ෂයක පූජාවක්

පිළියන්දල, මාකන්දන සංකල්ප විහාරයේ මල් ලක්ෂයක් පූජා කිරීමේ මහා පින්කම මෙවරද මාර්තු 05 වන දිනට යෙදෙන මැදින් පුර පසළොස්වක පොහෝ දා සවස 6 ට විහාරස්ථ බෝධිිමළුවේදී පැවැත්වේ. නෙළුම් මල් සහිත මල් ලක්ෂයකට අධික ප්‍රමාණයක් පූජා කිරීමට මෙවරත් සැලසුම් කර ඇති අතර හැකි පමණින් මෙම පින්කමකට දායකවන ලෙස ඉල්ලීමක් කරයි. වැඩි විස්තර දුරකතන 0777 585 594 අංකයෙන් ලබාගත හැක. මෙම පින්කම සංවිධානය කරනු ලබන්නේ විහාරාධිපති උග්ගොඩ ධම්මින්ද හිමියන් විසිනි.