Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

රාජ්‍ය නායකත්වයට පත්වීමෙන් පසු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරය වැඳ පුදාගෙන ආශිර්වාද ලබා ගත්තේය. එම අවස්ථාවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාද එක්විය. සොළොස්මස්ථානාධිපති වෙඬරුවේ උපාලි නාහිමියන් ඇතුළු මහ සංඝරත්නය සෙත් පැතූ අයුරු. ජායාරූපය - සුදත් සිල්වා