Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

"මහනුවර ජයග්‍රහණය ශ්‍රී ලංකා සංවිධානය" මඟින් සංවිධානය කළ 2015 වසරට ආසිරි පතා පැවැති පිරිත් දේශනා පින්කමේදී ජයග්‍රහණයේ සංවිධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ලලිත් වීරසිංහ මහතා ජයග්‍රහණයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ අස්ගිරිය මහා විහාර කාරක සංඝ සභික ආචාර්ය මැදගම ධම්මානන්ද හිමියන් වෙත පිරිකර පූජා කළ අවස්ථාව. කේ. බණ්ඩාරනායක