Print this Article


පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන්ගේ දම් දෙසුමක්

පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන්ගේ දම් දෙසුමක්

කඩුවෙල ඉහළ බෝමිරියේ ජය ඉහළ බෝමිරිය කණිෂ්ඨ විද්‍යාලයේදී පොල්පිටිමූකලානේ පඤ්ඤාසිරි හිමියන්ගේ දම් දෙසුමක් 23 වැනිදා සිකුරාදා පෙරවරු 8.30 ට පැවැත්වේ.විශ්‍රාම ලබන නියෝජ්‍ය විදුහල්පතිනි එන්. පද්මිණී ගුරු මෑණියන්ට ආශිර්වාද කිරීම සහ අභිනවයෙන් ඉදිකළ එළිමහන් වේදිකාව සිසු අයිතියට පැවරීම මෙම දම් දෙසුමේ මූලික අරමුණ බව දන්වා සිටී.