Print this Article


කොළඹ නවම් මහා පෙරහර

කොළඹ නවම් මහා පෙරහර

කොළඹ 02, ශ්‍රී ජිනරතන පාර, අංක 61, ගංගාරාම විහාරයේ පැවැත්වෙන වාර්ෂික නවම් මහා පෙරහර පෙබරවාරි මස 02 හා 03 දිනයන්හි රාත්‍රී 7 ට පැවැත්වීමට කටයුතු යොදා ඇත. ඊට කාරුණික ආධාරය චෙක්පත් හෝ මනිඕඩර් මගින් ශ්‍රී ජිනරතන භික්ෂු අභ්‍යාස විද්‍යාලය කාරක සභාව නමට ලියා රේඛනය කර එවන්න. තැපැල් කාර්යාලය කොල්ලුපිටිය.වැඩි විස්තර 0112 327084 හෝ 2435169 දුරකථනයෙන් විමසිය හැකි.බව දන්වා සිටිති.