Print this Article


වැලිගම ඤාණරතන මහා නා හිමියන්ගේ ගුණානුස්මරණ පින්කම

වැලිගම ඤාණරතන මහා නා හිමියන්ගේ ගුණානුස්මරණ පින්කම

අපවත් වී වදාළ වැලිගම ඤාණරතන මහා නා හිමියන්ගේ ගුණ සමරු පින්කම මේ මස 10 වැනි දා සිට 17 වැනි දා දක්වා රත්මලාන මල්ලිකාරාමයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම පින්කම් සඳහා ධර්ම දේශනා සමාජ සත්කාර, පිණ්ඩපාත, නොමිලේ පැළ බෙදාදීම, තෙසැත්තෑ ඥාණ පූජාව, ආශිර්වාද පූජා ඇතුළත් වේ. ජනවාරි 17 වැනිදා 150 නමකට අධික මහා සංඝයා වෙත පිදෙන සංඝගත දක්ෂිණාවකින් පින්කම් මාලාව නිමාවට පත් වේ.