Print this Article


අනුරාධපුර සදහම් සෙවණේ සතිපතා භාවනා වැඩසටහන

 අනුරාධපුර සදහම් සෙවණේ සතිපතා භාවනා වැඩසටහන

අනුරාධපුර වේළුවනගම, අංක 38 හි පිහිටි අනුරාධපුර සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේදී සතිපතා භාවනා වැඩසටහන් දින දෙකකදී පැවැත්වීමට තීරණය කොට ඇත. ඒ අනුව සෑම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම පෙරවරු 9 සිට පෙරවරු 11 දක්වා මෙම භාවනා වැඩ සටහන් පැවැත්වෙයි. සදහම් සෙවණ භාවනා මධ්‍යස්ථානයේ භාවනා උපදේශක රෝහිත විජයතිලක මහතා විසින් මෙම භාවනා වැඩසටහන් මෙහෙයවනු ලැබේ.