Print this Article


මාවරලේ භද්දිය හිමිගේ දම් දෙසුමක්

 මාවරලේ භද්දිය හිමිගේ දම් දෙසුමක්

යක්කල, වීදියවත්ත සතරමහා දේවාලයේ නානුමුර මංගල්‍යය වෙනුවෙන් මේ මස 14 වැනිදා සවස 6.00ට මාවරලේ භද්දිය හිමියන්ගේ ධර්ම දේශනාවක් සංවිධානය කොට ඇත.