Print this Article


 පැවිදි දිවියට පත්වෙති

 පැවිදි දිවියට පත්වෙති

අකුරැස්ස කියාඬුව පදිංචි ඒ.එම්. ජී.ජයසිංහ මහතාගේ හා එම්.ජී. හේමවතී මහත්මියගේ කණිටු පුත් ඒ .එම්. ජී.රුවන් දරුවා සහ හක්මණ කොහුලියද්ද පදිංචි ඩබ්.ජයතිලක මහතාගේ හා නයනා කුමාරි මහත්මියගේ දෙටු පුත් ඩබ්.සංජු කවීෂ රුක්ෂාන් දරුවා වැලිගම කොක්මාදුව ශ්‍රී පූර්වාරාමය, පලල්ල ශ්‍රී නිදංගලාරාමය යන උභය විහාරාධිපති ශාස්ත්‍රපති කැටවල ඉන්දසාර හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යයන් ලෙස අකුරැස්සේ රතනසාර, හක්මණ කවීස්සර යන නම් වලින් පසුගියදා පැවිදි ජීවිතයට පත්වූහ.