Print this Article


තලල්ලේ ධම්මාලෝක අනුනාහිමි ගුණ සමරුවට පින්කම්

තලල්ලේ ධම්මාලෝක අනුනාහිමි ගුණ සමරුවට පින්කම්

ගල්කිස්සේ තපෝධනාරාමාධිපතිව වැඩ විසූ අමරපුර සිරි සද්ධම්මවංශ මහා නිකායේ අනුනායක රාජකීය පණ්ඩිත තලල්ලේ ධම්මාලෝක අනුනාහිමියන් අපවත්වී 11වන වාර්ෂික ගුණ සමරු පින්කම මෙම 10 වන දා ගල්කිස්සේ තපෝධනාරාමයේදී පැවැත්වේ. පානදුර පින්වත්තේ සද්ධර්මාකර පිරිවෙන් විහාරාධිපති හා කෘත්‍යාධිකාරි අධ්‍යක්ෂ තලල්ලේ මෙත්තානන්දඅනුනාහිමියන්ගේ අනුශාසනා පරිදි එම පින්කම සිදු කැරේ.