Print this Article


දළදා මාලිගාවේ කිරි ආහාර පූජාව

 දළදා මාලිගාවේ කිරි ආහාර පූජාව

මහනුවර අස්ගිරිය,මහාවිහාරයීය කාරක මහා සංඝ සභාවේ කාරක සභික, මහනුවර ජයග්‍රහණය සංවිධානයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ මැදගම ,ධම්මානන්ද හිමිගේ ප්‍රධානත්වයෙන්, ජනවාරි 6 දා පාන්දර ශ්‍රී දළදා මාලිගාවේදී කිරි ආහාර පූජා පින්කමක් පැවැත්වේ. ජනවාරි 18 වෙනිදා උඩුනුවර කහඹේ ළමා නිවාසයේදී භාවනා වැඩසටහනක්ද, දානයක්ද පැවැත්වේ. (කේ.බණ්ඩාරනායක)