Print this Article


කතරගම ශ්‍රී සුගණතිස්ස ආයුපාල දහම් පාසලේ ත්‍යාග ප්‍රදානය

කතරගම ශ්‍රී සුගණතිස්ස ආයුපාල දහම් පාසලේ ත්‍යාග ප්‍රදානය

කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්ථ ශ්‍රී සුගුණතිස්ස ආයුපාල දහම් පාසලේ සිසු දරුවන්ට දහම් පාසැල් නිළ ඇඳුම් ප්‍රදානය කිරීම හා විවිධ ප්‍රසංගය ශ්‍රී අභිනවාරාම විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශාස්ත්‍රපති කපුගම සරණතිස්ස නාහිමියන්ගේ අනුශාසනාව පරිදි මේ මස 30 දින ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේදි පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.