Print this Article


සතර පොහෝදින ධර්ම දේශනා

සතර පොහෝදින ධර්ම දේශනා

කිරුළපන, නුගේගොඩ ශ්‍රී පූර්වාරාම ධර්මපරායණ සමිතිය මෙහෙයවන සතර පොහෝදින ධර්ම දේශනා මාලාවේ පුර අටවක පොහෝ දින ධර්ම දේශනාව ඉහත විහාරස්ථානයේදී මෙම මස 29 වැනිදා සවස 5 සිට 6 දක්වා පැවැත්වේ.

මෙවර දේශකයාණෝ කිරුළපන ශී‍්‍ර පූර්වාරාම විහාරවාසී රණවන මංගල හිමියන් ය.