Print this Article


සාමණේර හිමිවරුන්ට පොත් පූජා කිරීම

සාමණේර හිමිවරුන්ට පොත් පූජා කිරීම

කළුතර බෝධි භාරකාර මණ්ඩලයේ අනුග්‍රහයෙන් ක්‍රියාත්මක කෙරෙන සාමණේර නියාමක ව්‍යාපෘතිය යටතේ කළුතර දිස්ත්‍රික්කයේ පිරිවෙන්වලින් තෝරාගත් සාමණේර හිමිවරුන් වෙත 2015 වර්ෂය සඳහා පොත් පූජා කෙරේ.

ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී ධර්මරක්ඛිත නිකායේ මහානායක බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපති රාජකීය පණ්ඩිත ත්‍රිරිකුණාමලයේ ආනන්ද මහා නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් කළුතර බෝධි පරිශ්‍රයේ දී මේ මස 30 වැනි දා සවස 2 ට පැවැත්වෙන බව බෝධිකාර මණ්ඩලය දන්වයි.