Print this Article


නොමිලයේ අභිධර්ම/පාලි/භාවනා පන්ති

නොමිලයේ අභිධර්ම/පාලි/භාවනා පන්ති

කිරුලපන ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදි සෑම ඉරු දිනකම පෙරවරුවේදී ධර්මාචාර්ය පන්ති සහ, බදාදා ප.ව. 2.30 ට අභිධර්ම පන්ති පැවැත්වේ. නාවල (රාජගිරිය) තරුණ බෞද්ධ සංගම් කාර්යාල ගොඩනැගිල්ලේදී සෑම සඳුදා දිනකම පස්වරු 2.00 ට පාලි පන්ති (මුල සිට) සහ සෑම සඳුදා දිනකම පස්වරු 3.30 ට අභිධර්ම පන්ති, සෑම බදාදා දිනකම පෙරවරු 9.00 සිට 12 දක්වා භාවනා වැඩසටහන පැවැත්වෙන බව දන්වා සිටියි. වැඩි විස්තර ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය, අංක 41/11, කිරුලපන මාවත, කිරුලපන, කොළඹ 05 විමසිය හැකියි.