Print this Article


කතරගම ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ත්‍යාග ප්‍රදානය

කතරගම ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ ත්‍යාග ප්‍රදානය

කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථ ශී‍්‍ර ආනන්ද රේවත දහම් පාසලේ දහම් පාසල් නිළ ඇඳුම් ප්‍රදානය කිරීම හා 19 වන සාංවත්සරික උත්සවය මේ 30 වන ඉරිදා කිරිවෙරහර රාජමහා විහාරාධිපති, ශාස්ත්‍රවේදී කොබවක දම්මින්ද නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට දහම් පාසලේ ප්‍රධානාචාර්ය ආර්.පී. රංජිත් මහතා, ගුරු මණ්ඩලය, දෙමාපියන් කටයුතු සංවිධානය කර ඇත.