Print this Article


අනගාරික ධර්මපාල අනුස්මරණ කථික තරගාවලිය

අනගාරික ධර්මපාල අනුස්මරණ කථික තරගාවලිය

150 වන ශ්‍රීමත් අනගාරික ධර්මපාල තුමාගේ ජන්ම දිනය සැමරුම වෙනුවෙන් ආදී ආනන්දීය බෞද්ධ සංගමය සහ බුදුසරණ පුවත්පත එක්ව දිවයිනේ සියලුම පාසල් අතර පවත්වන කථික තරගාවලියේ මූලික වටයේ තරග නොවැම්බර් 29 වන සෙනසුරාදා දින උදේ 09.00 ට ආනන්ද විද්‍යාලීය ප්‍රධාන ශාලාවේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.