Print this Article


මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී විශේෂ පින්කම් මාලාවක්

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දී විශේෂ පින්කම් මාලාවක්

කොබවක ශ්‍රී සුමනාරාම විහාරාධිපති හා ප්‍රවාහන අමාත්‍යාංශයේ මගී සංගම් උපදේශක දෙල්මෑල්ලේ සුමනරතන පොඩි හාමුදුරුවන්ගේ මෙහෙයවීමෙන් මහනුවර, ශ්‍රී දළදා මාලිගාවේ දී 14 වන වරටත් විශේෂ පින්කම් මාලාවක් පැවැත්වේ. නොවැම්බර් 21 වන දින සවස 6.30 ට ශ්‍රී දළදා සමිඳු වෙනුවෙන් ප්‍රනීත ගිලන්පස බුද්ධ පූජාවක් හා 22 වැනි දා උදෑසන ශ්‍රී දළදා සමිඳුන් වෙනුවෙන් පවත්වනු ලබන මුල්තැන් විශේෂ බුද්ධ පූජාව හා චීවර පූජාවකි.