Print this Article


උඩුදුම්බර කාශ්‍යප හිමිගේ දම් දෙසුමක්

උඩුදුම්බර කාශ්‍යප හිමිගේ දම් දෙසුමක්

මහව, ඉහලගම ගල්ලෑව වෙහෙර පුරාණ ආරණ්‍ය සේනාසනයේ උඩුදුම්බර කාශ්‍යප හිමියන් පවත්වනු ලබන දම් දෙසුමක් මේ මස 10 වැනිදා සවස 2 සිට 5 දක්වා පැවැත්වේ. බෝසත් පාරමි සංවිධානය සංවිධානය කරන මෙම දම් දෙසුම මාතර බෝධිය අසල පැවැත්වේ.